අලවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ගානවා; ආලේප කරනවා.
2. ක්රි. බඳවනවා; වශී කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. ක්රි. ආලේප කරනවා (සං. ආලෙපයති). 2. ඇලෙන ද්රව්යයක් හා සම්බන්ධ කරනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. affix
2. v. agglutinate
3. v. allure
4. vti. attach
5. v. attract
6. v. bond
7. vt. glue
8. v. intice
9. vt. paste
10. v. tick