ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1730
passage
1. n. එගොඩවීම
2. n. ගමන
3. Phy. ගමනය
4. n. ගමන් ගාස්තුව
5. n. ගමන් මඟ
6. ගෘහ පථය
7. n. තත්ත්වයෙන් මාරුවීම
8. ප්රයාණය
9. n. පාඨය
10. n. පාර
11. n. පැනවීම
12. Phy. මඟ
13. Med. මාර්ගය
14. Phy. යාම
15. n. යාම ඊම
16. n. ස්ථානයෙන් මාරුවීම
17. n. ස්ථීර කිරීම
18. Civ. හුමාල මඟ
passageway
1. කොරිඩෝව
2. පටු මාර්ගය
passe
a. යල් පැනපු
passed
1. අත්හැර දැමූ
2. a. අතික්රාන්ත
3. අතින් අතට ගිය
4. ඉදිරියට ගිය
5. පසු කළ
6. සමර්ථ වූ
7. සම්මත කළ
passenger
1. n. ගමන් කරන්නා
2. n. පථික
3. n. මඟියා
passenger ship
Law. මඟී නැව
passer-by
passerine
1. a. කාකගණයට අයත්
2. n. කාකගණයට අයත් පක්ෂියා
passes
Civ. යැවුම්
passim
adv. හැම තැන
passimist
passing
1. a. අස්ථීර
2. n. පසුකොට යාම
3. adv. බොහෝ සේ
passion
1. අනුරාගය
2. Law. කාමය
3. n. කාමාශාව
4. දු:ඛය
5. Aes. දුක්ප්රාප්තිය
6. Aes. දුහ්ඛය
7. භාවාවේශය
8. n. මද
9. n. මහත් ළැදිකම
10. n. රාගය
11. Aes. ලාලසාව
passion fruit
st. වැල්දොඩම්
passion play
1. Aes. දුක්ප්රාප්ති නාටකය
2. Aes. පසන් නාටකය
3. n. පාස්කු නාට්යය
4. n. පාස්කු සංදර්ශනය
passion week
passion-play
passionate
passionless
passionlessness
n. විරාගය
passive
1. Eco. අකර්මණ්ය
2. Phy. අකර්මන්ය
3. Psy. අක්රිය
4. Che. ආකර්මණ්ය
5. a. ඉවසිලිවන්ත
6. උදාසීන
7. a. කර්මකාරක ක්රියාව
8. Aes. නිෂ්ක්රිය
9. a. ව්යාකරණයෙහි කර්මණි ප්රයෝගය
10. a. විරෝධයක් නොදක්වන
passive immunity
Che. අක්රිය ප්රතිශක්තිය
passive resistance
n. සත්යග්රහය
passive trust
Law. අක්රිය විශ්වසනය