යාම

yāma

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දෙවිවරුන්ගේ නමක්; රාත්‍රියේ තුනෙන් කොටස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සංවරය, ප්‍ර‍හරණ නම් වූ කාල විශේෂය, කාලය ප්‍ර‍ථම යාමය මධ්‍යම යාමය පශ්චිම යාමය යන කාල පරිච්ඡේදය. (පි. 435)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. go
2. n. going
3. n. leaving
4. Phy. passage

Digital Pāḷi Dictionary