ගමන
gamana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇවිදීම; සංචාරය; යෑම ඊම; සැරිසැරීම.
2. නා. අවස්ථාව; වෙලාව.
3. නා. ලීලාව; යන විලාසය.
4. නා. විධිය; ආකාරය.
5. (පාරිභා.) නා. කිසියම් වස්තුවක් එක් තැනක සිට තවත් තැනකට යෑම හෝ එසේ යෑමේ ශක්තිය.
6. නා. විවාහ මංගල්යයක දී මනාලිය කැටුව යෑම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇවිදීම; යාම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. යාම, ප්රයානය. (පි. 272)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. course
2. n. drift
3. n. gait
4. n. going
5. n. journey
6. n. motion
7. n. move
8. n. movement
9. n. passage
10. n. progression
11. n. tour
12. Soc. travel
13. n. trip
14. n. visit
15. n. walk
16. Psy. walking
Digital Pāḷi Dictionary
- gamana 1 nt going; walking; journeying; travelling [√gam + ana]
- gamana 2 nt departing; leaving [√gam + ana]
- gamana 3 nt walk; journey; trip [√gam + ana]
- gamana 4 adj leading; conducive (to) [√gam + ana]
- gamana 5 nt course; procedure; undertaking; way [√gam + ana]