මද
mada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පියවි සිහියෙන් ඈත් කරන ද්රවයක් හෝ ද්රව්යයක් ගැනීමෙන් මත් වූ ; මත් බවට පත්.
2. අධික නොවූ ; අල්ප ; ස්වල්ප ; අඩු ; සුළු.
1. නා.ප්ර. කාමාශාව ; අනුරාගය.
2. අධික මානය ; ගර්වය ආදිය නිසා ඇති වන මත්බව ; අධික අහංකාරය ; ආඩම්බරය.
3. ඇතුන්ගේ කපෝලාදියෙන් වැගිරෙන ද්රව විශේෂයක්.
4. පුරුෂ ශක්තිය ; කාම ශක්තිය.
5. සුවඳවත් ඖෂධ ද්රව්යයක් ; කස්තුරි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. අහංකාරය; දර්පය/ ප්රකෘති සිහිය විකල් වීම/ කාමාශාව; අනුරාගය/ ඇතුන්ගේ කපෝලාදියෙන් වැගිරෙන ද්රවය (පා. සං. මද) 2. ගෙඩි, ඇට ආදියෙහි ඇතුළත කොටස
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇතුන්ගේ මදජලය; ගර්වය; මත් බව; මානස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගර්වය, හස්තිමදය, මත්වීම.
√ භු. තොසෙ, සතුටුවීමෙහි, මදෙති, සතුටුවෙයි.
√ චු. තප්පනෙ, තෘප්තියෙහි, මදෙති, මදයති, තෘප්තියට පැමිණෙයි, සෑහීමට පැමිණෙයි.
√ දි. උම්මාදෙ, උමතුවීමෙහි, මජ්ජති, මත් වෙයි, උමතු වෙයි, පමජ්ජති. (පි. 416)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. estrus
2. heat
3. n. intoxication
4. n. passion
5. n. pride
Digital Pāḷi Dictionary
- mada 1 masc excess; pleasure; indulgence [√mad + a]
- mada 2 masc vanity; pride; conceit [√mad + a]
- mada 3 masc intoxication; poisoning [√mad + a]