සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3209
මද
1. estrus
2. heat
3. n. intoxication
4. n. passion
5. n. pride
මද කාලය
n. rut
මද ගලනවා
v. exude
මද පූර්ව කාලය
1. pro-oestrum
2. prooestrum
මද මරු
මද රැන්ද
Civ. stud
මද ලෑම
Civ. hearting
මද සමය
මදක් අවදානම්
මදක් තීරණාත්මක
මදජනක
Psy. erogenous
මදට පැහැය
Aes. maroon
මදටිය
n. madder
මදටිය තද රතය
Art. orange yellow
මදන
n. cupid
මදපැහැය
Aes. tint
මදය
1. Civ. core
2. intoxication
3. Civ. kern
4. Mat. kernel
5. nuclei
6. n. pride
7. kernal
මදය ඉවත් කරනවා
v. core
මදර
Ele. bass
මදව්ව
n. spill
මදහස
Psy. smile
මද්දහන
n. midday
මද්දහනය
n. midday
මද්දුම
a. middle