මදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෙඩි ඇට ආදියෙහි පිට පොත්තට ලෙල්ලට හෝ තද කටුවට ඇතුළතෙහි ඇති මෘදු කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. core
2. intoxication
3. Civ. kern
4. Mat. kernel
5. nuclei
6. n. pride
7. kernal