මද කාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ඇත් මුව ආදි සතුන්ගේ) මද කිපෙන අවස්ථාව ; මද වෑහෙන කාලය ; සංසර්ගයට පෙලඹෙන හෙවත් උත්සුක වන කාල සීමාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. rut