සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3210

මද්‍ය

Law. alcoholic

මද්‍ය ද්‍රාවිතය

n. tincture

මද්‍ය පෙරන සථානය

n. brewery

මද්‍ය බවට හැරීම

n. fermentation

මද්‍ය බවට හැරෙනවා

vti. ferment

මද්‍ය බීමක්

n. koumiss

මද්‍ය භ්‍රාන්තිය

stupor

මද්‍ය මණ්ඩ

n. barm

මද්‍යද්‍රාවිතය

Che. tincture

මද්‍යපාන

n. drinks

මද්‍යපාන වර්ග

n. stimulant

මද්‍යමණ්ඩය

n. barm

මද්‍යය

n. intoxicant

මද්‍යසාර

n. alcohol

මද්‍යසාර අයථාභාවිතය

Soc. alcohol abuse

මද්‍යසාර කිහිපයක් මුසු කළ පානය

n. cocktail

මද්‍යසාර නිෂ්කර්ෂය

tincture

මද්‍යසාර නොවන

non-alcoholic

මද්‍යසාර බෝතලය

n. magnum

මද්‍යසාර විභ්‍රාන්තිය

Law. delirium tremens

මද්‍යසාර සහිත සුවඳ විලවුන් විශේෂයක්

n. eau de cologne

මද්‍යසාරමානය

alcoholometer

මද්‍යසාරය

1. n. alcohol
2. n. alcoholic
3. n. spirit
4. Che. ethyl alcohol

මද්‍යසාරය ඇති

a. spirituous