මද්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මත් කරවන ; මත් ගතිය ඇති කරවන.
නා.ප්ර. මත් කරවන පානය ; මත්ගතිය ගෙන දෙන බීම ; මත්පැන්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මත් කරවන (සං. මද්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. alcoholic
වි. මත් කරවන ; මත් ගතිය ඇති කරවන.
නා.ප්ර. මත් කරවන පානය ; මත්ගතිය ගෙන දෙන බීම ; මත්පැන්.
වි. මත් කරවන (සං. මද්ය)
Law. alcoholic