මද්‍යසාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මත්බව ඇති කරවන ද්‍රවසාරය ; ඇල්කොහොල්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මත් බව ඇති කරවන ද්‍රව; ඇල්කොහොල්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. alcohol
2. n. alcoholic
3. n. spirit
4. Che. ethyl alcohol