පාඨය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වාක්යය ; වගන්තිය ; වාක්ය කොටස.
2. ත්රිපිටක පාළිය ; පෙළ.
3. කියවීම ; අක්ෂර උච්චාරණය ; පඨනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වාක්යය; වගන්තිය/ ත්රිපිටක පාළිය/ පාඩම (පා. සං. පාඨ)
1. නා. වාක්යය ; වගන්තිය ; වාක්ය කොටස.
2. ත්රිපිටක පාළිය ; පෙළ.
3. කියවීම ; අක්ෂර උච්චාරණය ; පඨනය.
නා. වාක්යය; වගන්තිය/ ත්රිපිටක පාළිය/ පාඩම (පා. සං. පාඨ)