පරිමාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ප්රමාණය ; තරම ; සීමාව ; මිම්ම.
2. ඝන ද්රව්යයන් එහි පැවැත්ම සඳහා ගන්නා ඉඩ-කඩ හෙවත් අවකාශය ; ඝනඵලය.
3. යම් භාජනයක ඇතුළත ඉඩකඩ ප්රමාණය.
1. නා. ප්රමාණය ; තරම ; සීමාව ; මිම්ම.
2. ඝන ද්රව්යයන් එහි පැවැත්ම සඳහා ගන්නා ඉඩ-කඩ හෙවත් අවකාශය ; ඝනඵලය.
3. යම් භාජනයක ඇතුළත ඉඩකඩ ප්රමාණය.