සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2444
පරිමාණනය
Sta. scaling
පරිමාණය
පරිමාණයට ඇදීම
Sur. protracting
පරිමාණවිෂයක
a. quantitative
පරිමාතය
Psy. perimetry
පරිමාත්රාව
Phy. dosage
පරිමාධිපත්යය
Log. sovereignty
පරිමාප
Sur. scaling
පරිමාපකය
Psy. perimeter
පරිමාපය
පරිමාමිතික
a. volumetric
පරිමාමිතික විශ්ලේෂණය
Che. volumetric analysis
පරිමාව
පරිමාවත්වය
Psy. voluminousness
පරිමාසය
Sur. anomalistic month
පරිමිත
1. a. finite
2. a. limited
3. restricted
පරිමිත ජෛවස්කන්ධය
පරිමිතය
Mat. perimeter
පරිමිතවාදය
Log. finitism
පරිමිතිය
n. perimeter
පරිමේය
1. a. accountable
2. a. mensurable
3. a. rational
4. a. realistic
පරිමේය කරනවා
Mat. rationalize
පරිමේය සංඛ්යාව
Mat. rational number
පරිමේයකරණය
1. Mat. rationalisation
2. Acc. rationalization