පරිමිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වක්‍ර හෝ සරල හෝ රේඛාවන්ගෙන් ඇවුරුණු ජ්‍යාමිතීය රූපයක හෝ ක්ෂේත්‍රයක හෝ බාහිර සීමාව ; එහි වටේ මුළු දිග ; වට ප්‍රමාණය ; පරිධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වටප්‍රමාණය; පරිධිය (සං. පරිමිති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. perimeter