පරිමාණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ප්රමාණය ; සීමාව ; පමණ ; තරම.
2. (පාරිභා.) ක්රමාංකිත මිම්මක්.
3. වස්තුවකුත් එහි නිරූපිතයත් අතර අනුපාතය
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රමාණය; සීමාව/ ක්රමාංකිත ගණිත මිම්මක් (පා. සං. පරිමාණ)
1. නා. ප්රමාණය ; සීමාව ; පමණ ; තරම.
2. (පාරිභා.) ක්රමාංකිත මිම්මක්.
3. වස්තුවකුත් එහි නිරූපිතයත් අතර අනුපාතය
නා. ප්රමාණය; සීමාව/ ක්රමාංකිත ගණිත මිම්මක් (පා. සං. පරිමාණ)