පරිමිත

parimita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගණනින් හෝ තරමින් හෝ ප්‍රමාණ කළ ; සීමාවක් ඇති.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ප්‍රමාණ කළ; මණින ලද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ප්‍රමාණ කළ. (පි. 374)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. finite
2. a. limited
3. restricted

Digital Pāḷi Dictionary