සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 623
පරිමද්දිත
ති. මඩනා ලද, පිරිමදිනා ලද. (පි. 374)
පරිමල
පු. පෙම්කරු සුවඳ, මනා සුවඳ. (පි. 374)
පරිමසන
න. ස්පර්ශ කිරීම, පිරිමැදීම. (පි. 374)
පරිමාන
න. ප්රමාණය, මැනීම. (පි. 374)
පරිමිත
ති. ප්රමාණ කළ. (පි. 374)
පරිමුඛ
න. අභිමුඛය, ඉදිරිපිට. (පි. 374)
පරිමුච්චති
ක්රි. (√ භු. මුව, මොක්ඛෙ, මිදීමෙහි = ති) මිදෙයි. (පි. 374)
පරිමුඤ්ජ
පු. අලසයා, කම්මැලියා. (පි. 374)
පරිමුත්ත
ති. මිදෙන ලද. (පි. 374)
පරිමුත්ති
ඉ. මිදීම, මොක්ෂය. (පි. 374)
පරිමුස්සති
ක්රි. (√ භු. මුස, සම්මෙ, සෙ, මුළාවීමෙහි +ති), මුළාවන්නේය. (පි. 374)
පරිමොචන
මිදීම, බන්ධනයෙන් මිදීම. (පි. 374)
පරිමොචෙති
ක්රි. (√ භු. මුඛ, මොක්ඛෙ, මිදීමෙහි +ණෙ+ති), මුදයි. (පි. 374)
පරිමොහිත
මුළාවනලද. (පි. 374)
පරිය
පු.ක්රි. අවබොධ කොට, පසාකරගෙන. (පි. 374)
පරියත්ත
පු. උගෙන ගන්නා ලද්ද, සිත්සේ යනාර්ථයෙහි. (පි. 374)
පරියත්ති
ඉ. පරියාප්ති ධර්මය, ත්රිපිටක ධර්මය. (පි. 374)
පරියන්ත
ති. සීමාව, කෙලවර, පසුවූ දෙය. (පි. 374)
පරියන්තික
කෙළවරෙහි, යෙදුනු. (පි. 374)
පරියාදාන
න. ගැනීම, ග්රහණය. (පි. 374)
පරියාදාය
අ. හාත්පසින් මැඩගෙන, පරියාදායතිට්ඨති. (පි. 374)
පරියාදින්න
ති. ගන්නා ලද, මඩනා ලද. (පි. 374)
පරියාදියති
ක්රි. (√ භු. දා. අවකණ්ඩනෙ, ඇදීමෙහි +ති), මැඩපවත්වයි. (පි. 374)
පරියාපන්න
ති. අන්තර්ගත, ඇතුළත් දෙය. (පි. 374)