පරිමොචෙති
parimoceti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+මුච+ණෙ) නිදහස් කරයි; මුදයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. මුඛ, මොක්ඛෙ, මිදීමෙහි +ණෙ+ති), මුදයි. (පි. 374)
Digital Pāḷi Dictionary
- parimoceti pr sets free; releases; liberates; lets out (from) [pari + moce + ti]