සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2443
පරිභෝජනය
n. consumption
පරිභෝජනය කරන
adj. consuming
පරිභෝජනය කරනවා
Law. consume
පරිභෝජනයට ගන්නවා
v. consume
පරිභෝජනීය
Law. consumable
පරිභෝජ්ය
adj. consumable
පරිභෝහය
n. consumption
පරිමංජරී
Bot. circumfloral
පරිමජ්ජා
1. Bot. perimedullary
2. circummedullary
පරිමණ්ඩිත
a. ambient
පරිමන්දකය
n. damper
පරිමන්දනය
Psy. damping
පරිමන්දනය කිරීම
Art. damping
පරිමන්දිත
Mat. damped
පරිමයිසියම
පරිමර්දුනය
පරිමර්ධනය
Aes. frottage
පරිමා
Phy. volume
පරිමා දර්ශකය
පරිමා සාම්යකය
Phy. isochore
පරිමාණ අගය
Psy. scale value
පරිමාණ ගත කිරීම
පරිමාණ සාධකය
Sur. scale factor
පරිමාණකය
Soc. scaling