සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2442

පරිභ්‍රමණය කරනවා

Mat. revolve

පරිභ්‍රමණය වන

revolving

පරිභ්‍රමණය වෙනවා

Mat. revolve

පරිභ්‍රමී

a. rotary

පරිභ්‍රාමී

revolving

පරිභාරය

Acc. dead weight

පරිභාෂකයා

Law. interpreter

පරිභාෂා ශාස්ත්‍රය

n. terminology

පරිභාෂාව

terminology

පරිභාෂාවේදියා

terminologist

පරිභාෂික ශබ්දාවලිය

n. nomenclature

පරිභාසය

ridicule

පරිභෝග කිරීම

n. consumption

පරිභෝගය

n. consumption

පරිභෝගිකයා

consumer

පරිභෝගිත්වය

consumerism

පරිභෝජක

Acc. consumer

පරිභෝජක ණය

Eco. consumer credit

පරිභෝජක භාණ්ඩ

Eco. consumer goods

පරිභෝජක මිල දර්ශකය

Sta. consumer price index

පරිභෝජකයා

n. consumer

පරිභෝජකයෝ

consumers

පරිභෝජන ද්‍රව්‍ය ගැන අනිසි ලෙස සිත යෙදවීම හා රැස්කිරීම

n. consumerism

පරිභෝජන මිල දර්ශකය

Eco. consumer price index