පරිභෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භාවිතය ; භුක්ති විඳීම ; අනුභවය ; පරිහරණය ; ප්‍රයෝජනයට ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. භුක්ති විඳීම/ ප්‍රයෝජනයට ගන්නා දෙය (පා. පරිභොග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. consumption