පරිමේය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ප්‍රමාණ කළ හැකි ; මිනිය හැකි ; සම්මත මිනුමකින් - මැන ගත හැකි.
2. (පාරිභා.) මූල ලකුණු භාවිත නොකොට ප්‍රකාශ කළ හැකි ; ප්‍රකෘති සංඛ්‍යාවලට එකඟ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. accountable
2. a. mensurable
3. a. rational
4. a. realistic