උපනාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තදින් බැඳගත් ක්‍රෝධය; බද්ධ වෛරය.
2. නා. තුවාලයට හෝ වණයකට ආලේප කරන බෙහෙත්; කල්කය; පැලැස්තරය.
3. නා. බෙහෙත් කල්ක ආලේප කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. feud
2. Civ. patch
3. Med. stupe