සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 822

උපන් විට මැරීම

Law. infanticide

උපන්දින

n. birthday

උපන්ලපය

1. n. birthmark
2. n. mole
3. n. naevus
4. birth-mark

උපන්‍යාස කරනවා

1. vt. cite
2. Log. hypothesize

උපන්‍යාසය

1. allusion
2. n. caption
3. n. data
4. n. hypothesis
5. n. proem
6. n. prologue
7. n. statement
8. thesis

උපන්‍යාසී

Psy. hypothetical

උපන්‍යාසීය

Soc. hypothetical

උපනාමය

1. n. cognomen
2. Bot. hyponym
3. n. surname

උපනාහය

1. Soc. feud
2. Civ. patch
3. Med. stupe

උපනැහීම

Civ. patching

උපනිතල

Geo. demersal

උපනිධ්‍යානය

Soc. contemplation

උපනිධාන ධාරියා

bailief

උපනිධාන ලාභී

Eco. bailee

උපනිධානය

Acc. bailment

උපනිධානලාභියා

Law. bailee

උපනිධානලාභී

Mng. bailee

උපනිධායක

Mng. bailor

උපනිධායකයා

Law. bailor

උපනිධිය

repository

උපනිවර්තන

1. subtropical
2. sub-tropical

උපනිවර්තනය

sub-tropic

උපනිවේශය

1. n. colonnade
2. n. colony
3. n. plantation

උපනිවේශයන් පිහිටුවනවා

vt. colonize