උපන්‍යාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ළං කොට තැබීම.
2. නා. වාක්‍යාරම්භය; වාක්‍යයේ පටන් ගැන්ම.
3. නා. මාතෘකාව; ශීර්ෂපාඨය. සංඥාපනය; ප්‍රස්තාවනාව; ආමුඛය; ප්‍රාරම්භ කථාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ළං කොට තැබීම/ වාක්‍යයක ආරම්භය/ ලේඛනයක ශීර්ෂ පාඨය/ සංඥාපනය/ අරමුණක් වෙනුවෙන් ඇති කර ගන්නා සමඟිය/ කල්පිතය (සං. උපන්‍යාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. allusion
2. n. caption
3. n. data
4. n. hypothesis
5. n. proem
6. n. prologue
7. n. statement
8. thesis