උපනිවේශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පිරිසක් පිටරටක පදිංචි වී ස්වකීය මව් රටේ ආධිපත්යයට යටත් ව එහි ඇති කර ගන්නා නව වාසභූමිය; යටත් ප්රදේශය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විදේශයකට ගොස් තම මවු රටේ ආධිපත්යයට යටත් ව එහි වාසය කිරීම (සං. උපනිවෙශ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. colonnade
2. n. colony
3. n. plantation