ස්වාධිකාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. නිපදවීමක් හෝ සොයා ගැනීම්ක පිළිබඳ මහජනයා අතර ප්රචාරය හෝ එය අලෙවිය පිණිස අයිතිකරුට රජයෙන් දෙනු ලබන තනි අයිතිය පිළිබඳ සහතිකය ; පේටන්ට් බලපත්රය.