සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4595

ස්වාගත

a. welcome

ස්වාත්ම ඵලසාධන

self-actualization

ස්වාත්මකාමිත්වය

auto-eroticism

ස්වාත්මය

selfhood

ස්වාත්ම්‍යය

Log. selfhood

ස්වාද වාදය

Psy. hedonism

ස්වාදකය

n. flavoring

ස්වාදනය

1. n. flavouring
2. Aes. relish

ස්වාදනික විද්‍යාව

Psy. hedonics

ස්වාදය

n. flavor

ස්වාදු භෝජනකලාව

n. gastronomy

ස්වාදුභක්ෂකයා

1. n. gastronome
2. n. gastronomer
3. n. gastronomist
4. n. gastrophile

ස්වාධ්‍යාපනය

Soc. self-education

ස්වාධිකාර ක්‍රමය

Eco. patent system

ස්වාධිකාර බලය

Eco. patent right

ස්වාධිකාර ලිපි

Acc. letters patent

ස්වාධිකාර හිමියා

Acc. patentee

ස්වාධිකාරධාරී

Acc. patentee

ස්වාධිකාරය

1. Soc. autonomy
2. n. patent

ස්වාධිකාරියා

despot

ස්වාධිකාරීතාව

despotism

ස්වාධිනතාව

Psy. independence

ස්වාධිපත්‍යය

1. n. autonomy
2. n. sovereignty

ස්වාධිපති

Law. autocratic