ස්වාධිපත්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ස්වකීය පාලන ඒකාධිකාරය ; තමන් සතු ප්රභූත්වය.
වි. ස්වකීය පාලනය පවත්නා ; නිදහස් ; නිවහල්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තමාගේ පාලන ඒකාධිකාරය; තමන් සතු ප්රභූත්වය (සං. ස්වාධිපත්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. autonomy
2. n. sovereignty