සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4594
ස්වසන්තානමාත්රවාදය
1. Log. solipsism
2. Aes. solipsicism
ස්වසමුහය
Bot. autocolony
ස්වසමූහය
ස්වසහසම්බන්ධතාවය
ස්වසහසම්බන්ධය
Mat. autocorrelation
ස්වස්ති
ස්වස්තිකය
ස්වස්තිකාකාර
ස්වස්ථ
a. whole
ස්වස්ථතාව
ස්වස්ථානික
Psy. autochthonous
ස්වස්ථාලය
1. Soc. sanatorium
2. Soc. sanitarium
ස්වස්ථිතියෙහි
ස්වසාධනය
Soc. self-help
ස්වසාධනය ඇගැයීම
ස්වසාඵල්යය
ස්වසාරත්වය
ස්වසිද්ධිමූලක
Log. axiomatic
ස්වසිද්ධිය
n. axiom
ස්වහස්ත ලිඛිතය
ස්වහස්තාක්ෂර
ස්ව්ච්ඡාසේවක
a. voluntary
ස්වා
ස්වා යත්ත විචල්යය
1. Sta. subject
2. Sta. independent variable