ස්වස්ථතාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශරීරය යහපත් අන්දමින් පවත්වා ගැනීම ; සෞඛ්යය.
2. සෞඛ්යය පිළිබඳ හැදෑරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශරීරය යහපත් අන්දමින් පවත්වාගෙන යෑම; සෞඛ්යය පිළිබඳ හැදෑරීම (සං. ස්වස්ථතා)