ස්වස්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ස්වභාවයෙන් සිටි ; මනාකොට පිහිටි.
2. සුඛිත වූ ; සනීපවත්.
නා.ප්‍ර. යහපත් බව ; සුඛිත භාවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. whole