ස්වසාධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යමක් එයින්ම ඔප්පුවීම ; ස්වයං සාක්ෂිය ; ප්‍රත්‍යක්‍ෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. self-help