පේටන්ට්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.බහු. නව නිෂ්පාදනයක් වෙළෙඳපොළෙහි තැබීමට නිෂ්පාදකයාට තනි අයිතියක් පවරන රජයේ නිල සහතිකය හෝ බලපත්රය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Acc. patent