පේටකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පෙට්ටිය ; පැස ; මල්ල.
2. (පාරිභා.) කොපුව ; විශේෂයෙන් කණ්ඩරාවක ලසිකා කොපුව.
3. රාශිය ; සමූහය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. theca
1. නා. පෙට්ටිය ; පැස ; මල්ල.
2. (පාරිභා.) කොපුව ; විශේෂයෙන් කණ්ඩරාවක ලසිකා කොපුව.
3. රාශිය ; සමූහය.
Med. theca