හසර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හැසිරීම ; පැවැත්ම.
2. ආශ්‍රය.
3. පාර ; මාවත ; මාර්ගය.
4. යෑම ; සංචාරය.
5. පිළිවෙළ ; ක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. path
2. n. road