පෙත
peta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පන්තිය ; පෙළ ; ප්රදේශය.
2. කොටස ; පංගුව ; දිය යුතු කොටස.
3. අඩි පාර ; පාද මාර්ගය.
4. පොද; බින්දුව ; ටික ; ස්වල්පය.
5. දූ පෝරුව ; ලෑල්ල ; තලය ; සටහන.
6. පාත්තිය ; ලියද්ද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මළ අය; මළගිය; පු. ප්රේතයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මළතැනැත්තා, ප්රේතයොනියෙහි උපන් තැනැත්තා. (පි. 394)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- peta 1 pp departed; deceased; dead [pa + e + ta]
- peta 2 masc departed; deceased; dead [pa + e + ta]
- peta 3 masc [pa + e + ta]