බුද්ධදත්ත පාලි අකාරාදිය – 480
පූරාපෙති
(පුර+ණාපෙ) පුරවන්නට සලස්වයි.
පූරිත
3. පිළිපැදි; පුරවන ලද; සම්පූර්ණ.
පූරිය
පූ.ක්‍රි. පුරවා; පුරා; සම්පූර්ණකොට.
පූරෙත්වා
පූ.ක්‍රි. පුරවා; පුරා; සම්පූර්ණකොට.
පූරෙති
(පූර+ණෙ) පිළිපදියි; පුරවයි; සම්පූර්ණ කරයි.
පූරෙතුං
නි. පුරන්නට; පුරවන්ට.
පූරෙන්ත
3. පුරන; පුරමින්; පුරවමින්.
පූව
පු. කැවුම; පිටි කැවිලි.
පූවික
පු. කැවිලි වෙළෙන්දා.
පෙක්ඛ
3. බලන; බලන්නා; බලාපොරොත්තුවන.
පෙක්ඛක
3. බලන්නා.
පෙක්ඛණ
න. බැලීම.
පෙක්ඛති
(ප+ඉක්ඛ+අ) බලයි; සලකා බලයි.
පෙක්ඛන්ත
3. බලන; බලමින්.
පෙක්ඛමාන
3. බලන; බලමින්.
පෙක්ඛි
3. බලන්නා.
පෙක්ඛිතුං
නි. බලන්ට.
පෙඛුණ
න. පියාප.; මොණරපිල.
පෙච්ච
නි. පරලෙව්හි.
පෙත
3. මළ අය; මළගිය; පු. ප්‍රේතයා.
පෙතකිච්ච
න. මළහු පිළිබඳ වැඩ.
පෙතතයොනි
ඉ. ප්‍රේත භවය.
පෙතලොක
පු. ප්‍රේත ලෝකය.
පෙතවත්ථු
න. ඒ කථාඇති පොත; ප්‍රේතයන් පිළිබඳ කථාව.