පූරෙති

pūreti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පූර+ණෙ) පිළිපදියි; පුරවයි; සම්පූර්ණ කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (පු+ √ භු. පූර, පූරණෙ, පිරීමෙහි +ණෙ+ති), පුරවයි, සම්පූර්ණ කෙරෙයි. (පි. 393)

Digital Pāḷi Dictionary