පූරිත
pūrita
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පිළිපැදි; පුරවන ලද; සම්පූර්ණ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පුරන ලද, සංපූර්ණ කළ, වඩනා ලද. (පි. 393)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Log. plenum
Digital Pāḷi Dictionary
- pūrita 1 pp full (of); filled (with); filled up (with) [pūre + ita]
- pūrita 2 pp fulfilled; completed [pūre + ita]