බුද්ධදත්ත පාලි අකාරාදිය – 481

පෙත්තනික

3. පියාගේ ධනයෙන් ජීවත්වන්නා.

පෙත්තය්‍ය

3. පියවරුන්ට ගෞරව කිරීම.

පෙත්තික

3. පියාගෙන් ලැබුණු; පියාසතු.

පෙත්තිවිසය

පු. ප්‍රේත ලෝකය.

පෙත්තෙය්‍යතා

ඉ. පිය වරුන්ට ගෞරව කිරීම.

පෙම

පු. ප්‍රේමය.
න. ප්‍රේමය.

පෙමනීය

3. ප්‍රිය වූ; ප්‍රේමකළ යුතු.

පෙය්‍ය

න. බොන දෙය.
3. බිය යුතු; බියහැකි.

පෙය්‍යවජ්ජ

න. ප්‍රිය වචනය.

පෙය්‍යාල

න. කලින් කී දෙය නැවත නොකියා හැරීම; සංක්ෂේප කිරීම.

පෙලක

පු. හාවා.

පෙවෙධිත

3. කම්පිත වූ.

පෙසක

3. යවන්නා; යොදවන්නා.

පෙසකාර

පු. රෙදිවියන්නා.

පෙසන

න. පණිවුඩ යැවීම; පණිවුඩය; යැවීම.

පෙසනකාරක

පු. මෙහෙකරන්නා; සේවකයා.

පෙසනකාරිකා

ඉ. මෙහෙකාරිය.

පෙසල

3. ප්‍රියස්වභාවය ඇති; සිල්වත්.

පෙස්ස

3. පණිවුඩ ගෙන යන්නා; මෙහෙකරුවා.

පෙස්සික

3. පණිවුඩ ගෙන යන්නා; මෙහෙකරුවා.

පෙස්සිය

3. පණිවුඩ ගෙන යන්නා; මෙහෙකරුවා.

පෙසි

ඉ. පෙත්ත; පෙති ගැසූ දෙය; මස් පෙත්ත.

පෙසිකා

ඉ. පෙත්ත; පෙති ගැසූ දෙය; ‍මස් පෙත්ත.

පෙසිත

3. යවන ලද; යැවූ.