පෙය්‍ය

peyya

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පානය කළ යුතු දෙය (පා. සං. පෙය්‍ය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. බොන දෙය.
3. බිය යුතු; බියහැකි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පානය කටයුතු දේ. (පි. 394)

Digital Pāḷi Dictionary