පෙම

pema

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආදරය ; ස්නේහය ; ප්‍රේමය ; ආලය.
2. ආශාව ; ඇල්ම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ප්‍රේමය.
න. ප්‍රේමය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ආදරය, ප්‍රේමය, පෙම්. (පි. 394)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. love

Digital Pāḷi Dictionary