සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2890

පෙභෙණිය

1. n. nourishing
2. n. nursing

පෙභෙර

n. weaver

පෙභෙරා

n. weaver

පෙභෙළි කිරීම

Civ. stripping

පෙම

n. love

පෙම් කෙළිනවා

1. v. caper
2. vt. frisk
3. vi. gambol

පෙම් කෙළීම

1. n. frolic
2. n. gambol

පෙම් හසුන

n. billet doux

පෙම්කෙළිනවා

vt. romp

පෙම්කෙළිය

courtship

පෙම්බර

a. beloved

පෙම්වත් යුවළ

n. lovers

පෙම්වතා

1. n. beau
2. n. boyfriend
3. n. lover
4. n. sweetheart

පෙම්වතිය

1. n. girlfriend
2. n. love

පෙම්වතී

1. n. sweetheart
2. n. sweetie
3. n. sweety
4. n. young woman

පෙමෙන් හෝ සෙනෙහසෙන් සිත් ගන්නවා

vt. enamor

පෙයර්

n. pear

පෙයාර් හැඩ

1. Sur. pear-shaped
2. piriform

පෙයෝජිතිස්මය

peyotism

පෙර

1. prep. afore
2. adv. ago
3. adv. agone
4. Soc. ante
5. adj. antecedent
6. adv. before
7. a. eastern
8. prep. ere
9. a. former
10. n. front
11. a. late
12. prefix. peri
13. prefix. pre
14. a. previous
15. adv. whilom
16. prefix. yester
17. ex-ante

පෙර අතුරුණුව

prepatagium

පෙර ආතතීකරණය

pre-tensioning

පෙර ඈඳිය

demi

පෙර ඉක්සුම

Law. foresight