පෙම්වතා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පෙම් කරන තැනැත්තා ; ප්‍රේමවන්තයා ; ආලය කරන්නා.
2. නීති හෝ චාරිත්‍ර විරෝධී අනුරාගයකින් බැඳී සිටින්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beau
2. n. boyfriend
3. n. lover
4. n. sweetheart