පථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාර ; මඟ.
2. ගොදුරු වන ප්‍රදේශය ; වාසය කරන ප්‍රදේශය ; වාස භූමිය.
3. (පාරිභා.) ගණිතමය නියමයකට හෝ නියම කීපයකට හෝ එකග ව චලනය වන ලක්ෂ්‍යයක ගමන් මඟ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පාර; මඟ/ වාසභූමිය/ භූ කලාපය/ ගෝචර ප්‍රදේශය (සං. පථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. course
2. n. locus
3. Che. path
4. n. road
5. Phy. track
6. Psy. tract
7. n. way