ගවේෂකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සොයන තැනැත්තා; විමසන්නා; සොයා බලන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අලුත් දේ සොයන්නා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. investigator
2. n. pathfinder