ජාත්‍යාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ජාති ආලය; ජාතිය කෙරෙහි ඇති බලවත් ඇල්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජාතිය කෙරෙහි ඇති බලවත් ආශාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. nationalism
2. n. nationality
3. n. patriotism