සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1642

ජාත්‍යන්තර මෝටර් රථ තරඟ

n. grand prix

ජාත්‍යන්තර රැකවරණයට ගන්නවා

vt. internationalize

ජාත්‍යන්තරවාදය

n. internationalism

ජාත්‍යර්ථය

n. connotation

ජාත්‍යාන්තරවාදය

Log. internationalism

ජාත්‍යාලය

1. n. nationalism
2. n. nationality
3. n. patriotism

ජාත්‍යාලයෙන් තොර

a. unpatriotic

ජාති ඝාතනය

Soc. genocide

ජාති ප්‍රවේශනය

Soc. naturalization

ජාති මිශ්‍රණය

miscegenation

ජාති සංකර කරනවා

vt. cross off

ජාති සංකරණය

Psy. miscegenation

ජාති සංකරය

n. cross

ජාති සම්මිශ්‍රණය කරනවා

vti. interbreed

ජාති සම්මිශ්‍රණයෙන් බෝ කරනවා

cross-breed

ජාතික

a. national

ජාතික ආදායම

Eco. national income

ජාතික කණ්ඩායමට නොතේරුන ක්‍රීඩා

adj. uncapped

ජාතික ක්‍රීඩා කණ්ඩායමකට යමෙකු තෝරනවා

capping

ජාතික කොඩිය

n. national flag

ජාතික ගීය

n. national anthem

ජාතික ණය

Eco. national debt

ජාතික ප්‍රාග්ධනය

Eco. national capital

ජාතික පිහිටාධාර

Eco. national assistance